Sinhala Baby Name – Naamaa

206

Free Sinhala Baby Name – Naamaa Apps Full Version Download For PC Laptop

Sinhala Baby Name - Naamaa

Sinhala Baby Name – Naamaa Apps Free Download For PC Windows 7/8/10/XP.Sinhala Baby Name – Naamaa Apps Full Version Download for PC.Download Sinhala Baby Name – Naamaa Apps Latest Version for PC Laptop OSMac.නාමා සේවය ගැන

මෙලොව උපදින හැමෙකෙකුටම “නමක්”උවමනාය.

ඒ අනිත් අය අතරින් වෙන්කොට හඳුනා ගැනීමටය. ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව අරින් බහුතරය”නම් තැබීම” සුවිශේෂ කාර්යයක් කොට සිතති. දරැවා උපන් වේලාවට අනුව,ජ්‍යෝතිශ්ශාස්ත්‍ර හා ගන මාත්‍රාදී යට අනුව නම් තබති. එසේ නොමැතිවද නම් තැබීම කරනු ලබන අතර මෙහිදී,”අර්ථවත්,ලස්සන,අළුත්”නමක් යොදන්නට සියල්ලෝ උත්සාහ ගනිති. මේ උවමනාව පෙරදැරි කොටගෙන ව්‍යාපාරික අවස්ථාද බිහිව ඇති නමුත්, නිවැරදි නොවන නම් තැබීම් බහුලව දක්නට ලැබේ.

සුභ අකුරු ගැන

උපන් වෙලාව සහ ස්ථානය පදනම් කරගෙන මෙම සුභ අකුරු ලබා දීමේ ගණනය කිරීම සිදුවේ.

මෙම නාමා පද්දතිය හරහා සිදුවන මෙම ස්වයන්ක්‍රිය ක්‍රියාවලිය පංචාංග ලිතට අනුකුලව ජෝතිෂ්‍ය පදනම් කරගනිමින් www. astrologer.lk ජෝතිෂ්‍ය සේවයහි නියුතු ජෝතිෂ්‍ය වේදීන්ගේ උපදේශකත්වය හා අධික්ෂනය යටතේ නිර්මාණය කරන ලද්දකි.

නම් ප්‍රමාණය ගැන

සිංහල භාෂා සහ සාහිත්‍ය ක්‍ෂේස්ත්‍රයේ ප්‍රවීනයන් විසින් නුතනත්වයට ඉතා ගැලපෙන ලෙස නිර්මාණය කරන ලදකරන ලද නම් 10,000 ක නම් ප්‍රමාණයක් අප සතුව ඇත.

මේ ඔබගේ පළමු දරුවා නම් සැමවිටම එම එකතුවෙන් අහඹු ලෙස තෝරාගත් නම් ලයිස්තුවක් ඔබ වෙත ලබා දේ.

නමක් තැබීමට අවශ්‍ය වන්නේ ඔබගේ දෙවන හෝ තෙවන දරුවට නම් දැනට සිටින දරුවන්ගේ නම්වලට සමාන වූ නමක් ඔබට අවශ්‍ය නම් එම අවස්ථාවද මෙහිදී ලබා දී තිබෙනවා.

සෑම මසකම මෙම ප්‍රමාණයට අලුත් නම් 1000 ක් එකතු වේ. අපගේ නාමා නම් ගබඩාව නිතිපතා යාවත්කාලින කිරීම අපගේ මුලිකම අරමුණ වේ.

වර්ථමාන මාධ්‍යක්ෂේතුයේ යථාර්තය වී ඇති අන්තර් ජාලය මගින් මෙකී කටයුත්ත වඩා සරල සුගම හා අර්ථවත් කටයුත්තක් කිරීම අපගේ අරමුණයි. මෙහිදී අප විසින් මේ සදහා භාෂා ශාස්ත්‍රයේ හා ජ්‍යෝතිර්වේදයේ ප්‍රාමාණිකයන් රැසකගේ දායකත්වය ලබා ගන්නා අතර, වර්තමානයට සේම අනාගතයටද ගැලපෙන, අරැත්සම්පන්න, “නම්තැබීමේ”කලවක් ඔබට ප්‍රදානය කරමු. එසේම,”නම”යනු පළමුකොට සංඥාර්ථයක් පමණක් වන නිසා නමකට තේරැමක් අත්‍යවශ්‍ය නෙවන මුදු මේ සියළු නම් සදහා අර්ථයක් සහිතව නිර්මාණය කරන්නට අප කටයුුතු කළෙමු. එහෙත් සිංහල භාෂාවේ “ට”හා”ඩ’වැනි අක්ෂර වලදී එම අක්ෂරයෙන් ඇරඹෙන වචන අලිප තත්වයන් තුළ එම අක්ෂර සදහා අර්ථයක් නොමැති උවද, උච්චාරන පහසුව,මෙන්ම, ගන මාත්‍රා වලට අනුකූල නම් ඉදිරිපත් කිරීමට කටයුතු කළෙමු.

How to Play Sinhala Baby Name – Naamaa Apps on PC,Laptop,Windows

1.Download and Install Android Emulator on PC.Click “Download Emulator” to download.

2.Run Android Emulator on PC,Laptop or MAC.

3.Open Android Emulator for PC import the Sinhala Baby Name – Naamaa Apps file from your PC Into Android Emulator to install it.

4.Install Sinhala Baby Name – Naamaa Apps APPS for PC.Now you can play Sinhala Baby Name – Naamaa Apps on PC.

DOWNLOAD APK    DOWNLOAD EMULATOR